Description
- පුරාවෘත්ත: කිරි ඉතිරවීමේ චාරිත්‍රය විෂ්ණු දෙවියන් විසින් මන්දගිරි පර්වතය යොදාගෙන ‘කිරි මුහුද’ කැළඹීමේ කතාව හා සම්බන්ධ වේ. එහිදී සෞභාග්‍යයේ සංකේතය වන ‘ලක්ෂ්මී දේවිය’ පහළ වූ බව පැවසේ.
- පත්තිනි දේවියගේ ආශිර්වාදය: පඬි රට ගින්නෙන් දැවී ගිය පසු, පත්තිනි දේවිය විසින් මියගිය එළදෙනකට පණ දී, කිරි දොවා උතුරවා රට පුරා ඉසීමෙන් භූමිය යළි සශ්‍රීක කළ බව ජනප්‍රවාදයේ එයි.
- ජනප්‍රවාද: දුටුගැමුණු රජුගේ දසමහා යෝධයෙකු වූ ‘ගෝඨයිම්බර’ සිය නිවසේ ගෙවැදීමේ උත්සවය පවත්වා අමුත්තන්ට සංග්‍රහ කළ ආකාරයත්, එහිදී ඇති වූ සිදුවීම් හරහා ‘මහසෝන්’ යක්ෂයාගේ උපත සිදුවූ ආකාරයත් සිංහල සාහිත්‍යයේ ඉතා ප්‍රකටය



Reviews
There are no reviews yet.